lichess sinhala sri lanka - sinhala chess

අන්තර්ජාල චෙස් තරගාවලි සඳහා සහභාගී වන අකාරය - lichess sinhala sri lanka

ලංකාව තුල පවතින වාතාවරණය තුල චෙස් තරඟ පැවැත්වීමට නොහැකි නිසා අන්තර්ජාල චෙස් තරග සංවිධානය වෙමින් පවතී මේ සඳහා ඔබගේ දරුවා සහභාගී කල හැකි නම් ඉතා යෝග්‍ය වේ. මෙම තරඟ සඳහා බොහෝ විට භාවිතා කරන්නේ lichess.org වෙබ් අඩවිය වේ .

ඔබට සහභාගී විය හැකි අන්තර්ජාල චෙස් තරගාවලි පිළිබඳ දැනගැනීමට පහල link එක click කරන්න.
lichess sinhala sri lanka - sinhala chess
 මෙම වෙබ් අඩවිය සඳහා ලියාපදිංචි වීම හා චෙස් තරග සඳහා සහබාගි වන අකාරය පහත video එක මගින් දැන ගැනීමට හැක. මෙය හැකි පමණ ඔබගේ චෙස් යාළුවන් අතර share කරන්න

Post a Comment

Previous Post Next Post