Chess Opening Explorer යනු කුමක්ද? 

Opening Explorer යනු චෙස් ඉගෙනුම් මෙවලමක් වන අතර එමඟින් ඔබට චෙස් තරගය ආරම්භ කරන ආකාරය අධ්‍යයනය කිරීමට ඉඩ ලබා දේ. දැනට පවතින චෙස් Opening Explorer අතරින් lichess.org වෙබ් අඩවිය මගින් ලබා දෙන Opening Explorer එක හේතු කීපයක් නිසා ඉතා වැදගත් වේ.
  • මෙම Opening Explorer එක සම්පුර්ණයෙන් නොමිලේ ලබා දේ. 
  • චෙස් මෘදුකාංග මෙන් නොව අන්තර්ජාලයේ පවතින් නිසා ඔබට ඕනිම තැනක සිට බාවිතා කිරීමට හැකියාව ඇත. 
  • මෙම Opening Explorer එකේ අනෙක් Opening Explorer වල නැති විශේෂ පහසුකමක් අන්තර්ගත කල ඇත. (පහත වීඩියෝ එක නරඹන්න)
  • එසේම මෙහි චෙස් Database 2ක් අන්තර්ගත කර ඇති අතර,ඔබගේ චෙස් මට්ටම අනුව තරග ආරම්භ කරන ආකාරය තෝරාගත හැකි වන අයුරින් මෙය නිපදවා ඇත. 
මෙම Opening Explorer එක නිවැරදි ලෙස භාවිතා කරන අකාරය පහත වීඩියෝ එක මගින් ඔබට දැනගත හැක. මෙම මෙය ඔබගේ චෙස් යහළුවන් අතර හැකි පමණ share කරන්න.

Post a Comment

Previous Post Next Post