♟️ දිනය : පෙබරවාරි මස 26 වන දා
♟️ වේලාව : උදෑසන 8.00 සිට
♟️ වේදිකාව (Platform) : www.tornelo.com
සංවිදායක මණ්ඩලය විසින් මෙහි ක්‍රීඩකයන්ට ලියාපදිංචි වන නම සහ විද්‍යුත් තැපැලට (email) අදාලව ගිණුමක් නිර්මාණ කර දෙන අතර ක්‍රීඩකයන්හට පවතින්න්නේ මුරපදයක් ඇතුළත් කරීමට පමණි. (ඔබ ලියාපදිංචි වීමේදී ලබා දෙන විද්‍යුත් තැපෑලය වෙත එම මුරපදය නිර්මාණය කිරීමට අවශ්‍ය සබැදිය එවනු ලැබේ)   

♟️ ලියාපදිංචිය අවසානය : පෙබරවාරි මස 25 වන දින පස්වරු 12 ට 
♟️ තරග වට: 6 කින් සමන්විත Swiss තරගාවලියකි
♟️ වේලාව පාලනය (Time control): එක් ක්‍රීඩකයකුට මිනිත්තු 15 බැගින් ලැබේ.

♟️ වයස් කාණ්ඩ
අවුරුදු  9 පහල   (උපන් වර්ෂය  2013/2014/2015)
අවුරුදු 11 න් පහල   (උපන් වර්ෂය  2012/2011)
අවුරුදු  13  න් පහල  (උපන් වර්ෂය  2010/2009)
අවුරුදු 15 න් පහල    (උපන් වර්ෂය  2008/2007)
අවුරුදු 20 න් පහල   (උපන් වර්ෂය  2001/2002/2003/2004/2005/2006)

♟️ ලියාපදිංචිවීමේ ගාස්තුව : රුපියල්  500.00 පමණි.
තරගාවලියට ලියාපදිංචිවීම සදහා පහත දක්වා ඇති ගිණුමට මුදල බැර කර එහි ජයාරූපයක් හෝ පිටපතෙහි copy එකක් ක්‍රීඩකයාගේ විස්තර සමග ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න.
Account No : 103561005353
Bank : Sampath Bank PLC
Account Name : Richmond College Chess Association 
Branch : Galle Super

♟️ ත්‍යාග/කුසලතා/සහතිකපත්
▪️එක් එක් කාණ්ඩයේ 1, 2 සහ 3 ස්ථාන සඳහා සහතික හා පදක්කම්
▪️සෑම වයස් කාණ්ඩයකම 1, 2 සහ 3 ස්ථාන පාසල්වල වැඩිම ලකුණු ලාබී ක්‍රීඩකයින් 4 දෙනා සහ හොඳම බාලිකා පාසලේ වැඩිම ලකුණු ලබාගන්නා ක්‍රීඩකයින් 4 දෙනාට සහතික සහ පදක්කම් ප්‍රදානය කෙරේ (පාසලේ වැඩිම ලකුණු ලාබී ක්‍රීඩක/ක්‍රීඩිකාවන් 4 දෙනාගේ ලකුණු මත පදනම්ව පාසල් ස්ථාන තෝරා ගනු ලැබේ)
▪️සියලුම සහභාගිවන්නන් සඳහා ඩිජිටල් සහභාගීත්ව සහතිකයක්‌ ප්‍රදානය කෙරේ.
▪️සමස්ත තරගාවලියේ හොදම බාලක සහ බාලිකා පාසල් දෙක සදහා කුසලානයක්‌ සහ චෙස් ඔරලෝසුවක් ප්‍රදානය කෙරේ. 

ක්‍රීඩකයන් laptop හෝ desktop පරිගණකවල සෙල්ලම් කළ යුතුය. Desktop පරිගණක වල ක්‍රීඩා කරන්නේ නම් web camera වක් හෝ ජංගම දුරකථන camera ව ලෙස භාවිතා කල යුතුයි. ජංගම දුරකථන web camera ව ලෙස භාවිතා කරන්නේ නම් සංවිදායක මණ්ඩලය පෙර දැනුවත් කල යුතුය. ( ජංගම දුරකථන මගින් ක්‍රීඩා කිරීමට ඉඩ ලබා නොදෙයි) 

වැඩිදුර‍ විස්තර දැන ගැනීම සදහා
English

Sinhala

ලියාපදිංචිවීම සදහා


 වෙත පිවිසෙන්න


Post a Comment

Previous Post Next Post